Sunday, November 24, 2013

HTML වෙබ් පිටු

සරල වෙබ් පිටුවක් නිර්මාණය කරමු.

මුලින්ම පහත ඔබ කැමති මෘදුකාගයක් මේ සඳහා භාවිතා කල හැක.

Microsoft Notepad
Notepad++

සෙව් කිරිමේ දි filename.html  ලෙස පයිල් එක සඳහා නමක් ලබා දෙන්න. අගට .html ලෙස එකතු කරන්න.

වෙබ් පිටුවක සරලම ආකාරය පහත පරිදි වේ.

<!DOCTYPE html>
<html>

<head>

<title> </title>

</head>

<body>

</body>

</html>

උදාහරණ :-


  • පහත සඳහන් කොඩ් නොට් පැඩ් තුල සටහන් කර ගන්න.


<!DOCTYPE html>
<html>

<head>

<title>HI HTML </tile>

</head>

<body>
<h1>HI HTML</h1>
</body>

</html>






  • පසුව ලෙස සෙව් කර ගන්න.



  • වෙබ් බ්‍රව්සරයකින් ඔපන් කර බලන්න.


No comments:

Post a Comment