Sunday, January 19, 2014

අකුරු හැඩ කිරීම


  • අකුරු මහත් කිරීම


<b> ටැගය භාවිතා කරයි.

<b>text</b>


  • අකුරු ඇල කිරීම


<i> ටැගය භාවිතා කරයි.

<i>text</i>


  • අකුරු යටින් ඉරක් ඇදීම


<u> ටැගය භාවිතා කරයි.

<u>text</u>

Sunday, November 24, 2013

HTML Headings

  • හෙඩ්ලයින් ටැග් එක සඳහා <h1> ලෙස භාවිතා කරයි.
  • <h1>, <h2>, <h3>, <h4>, <h5> <h6> වශයෙන් අකුරු ප්‍රමාණ හයක් සඳහා h1, h2....., h6 ලෙස භාවිතා කරයි.
උදා:-

<h1>This is a heading</h1>



මෙය නොට් පැඩ් හි සටහන් කර සෙව් කර වෙබ් බ්‍රව්සරයකින් ඔපන් කර බලන්න.

<!DOCTYPE html>
<html>

<head>

<title> </title>

</head>

<body>

<h1>This is a heading</h1>

</body>

</html> 


HTML වෙබ් පිටු

සරල වෙබ් පිටුවක් නිර්මාණය කරමු.

මුලින්ම පහත ඔබ කැමති මෘදුකාගයක් මේ සඳහා භාවිතා කල හැක.

Microsoft Notepad
Notepad++

සෙව් කිරිමේ දි filename.html  ලෙස පයිල් එක සඳහා නමක් ලබා දෙන්න. අගට .html ලෙස එකතු කරන්න.

වෙබ් පිටුවක සරලම ආකාරය පහත පරිදි වේ.

<!DOCTYPE html>
<html>

<head>

<title> </title>

</head>

<body>

</body>

</html>

උදාහරණ :-


  • පහත සඳහන් කොඩ් නොට් පැඩ් තුල සටහන් කර ගන්න.


<!DOCTYPE html>
<html>

<head>

<title>HI HTML </tile>

</head>

<body>
<h1>HI HTML</h1>
</body>

</html>






  • පසුව ලෙස සෙව් කර ගන්න.



  • වෙබ් බ්‍රව්සරයකින් ඔපන් කර බලන්න.


Saturday, November 23, 2013

HTML


  • මුලික වශයෙන් HTML වෙබ් භාෂාව භාවිතයෙදි ප්‍රධාන කොඩ් 4ක් (tag) යොදා ගනී
html
head
title
body

  • HTML කොඩ් ලිවීමෙදි කොඩ් ලිවිම < >ලෙස ආරම්භ කර  </ >ලෙස වැසිය යුතුය.
<html> </html>


වෙබ් ඩිසයින්